හම්බන්තොට ප්‍රදේශයේ සුළු භූ චලනයක් ඊයේ (24) රාත්‍රී 09.00 ට පමණ හම්බන්තොට ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක දෙකක් වශයෙන් දැක්වී ඇති බව සඳහන්. (LNW)