Saturday, October 17, 2026
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතියකට වැසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතියකට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙන්.

සිය ආයතනයේ ගිණුම් අංශයේ සේවිකාවක් සහ රියදුරෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

(Neth)