Wednesday, August 20, 2025
Follow Us
ඔලිම්පික් ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් අවශ්‍යයි

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනා සැලකිය යුතු දක්‍ෂතා දැක්වීමට සමත් වූයේ නැහැ. නිසි ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් නොමැතිව ඔලිම්පික් වැනි ක්‍රීඩා උළෙලක කිසිදු රටකට සාර්ථක විය නොහැකි බවයි බොහෝ දෙනා පවසන්නේ.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රදර්ශනය කළ දක්‍ෂතා පිළිබද නෙත් ස්පෝර්ට්මන් ෆේස්බුක් පිටුව ඔස්සේ අදහස් විමසා සිටියා. එහිදී වැඩිදුරටත් විමසනු ලැබුවේ මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අප කෙසේ සූදානම් විය යුතු ද යන්නයි.

(Neth)