පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් 500කට අධික පිරිසකට මේ වන විට කොරොනා වෛරසය ආසාදනය ව ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසනවා. සිය නිලධාරීන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසුවේ.
රාජකාරියේ නියතු සිය නිලධාරීන්ට ප්‍රමාණවත් පරිදි මුව ආවරණ නොලැබෙන බවටද ඇය සෞඛ්‍ය අමාත්‍යංශ්‍යට චෝදනාවක්ද එල්ල කළා.
(Neth)