Saturday, February 28, 2026
Follow Us
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් දිවයිනට

ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 728,000 රැගෙන එයි


කොවැක්ස් පහසුකම යටතේ ජපානය විසින් ලබාදෙන ඇස්ට්‍රොසෙනෙකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙන විත් තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් එන්නත් මාත්‍රා 728,000ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළ රැගෙන ආ බව වාර්තා වේ.

එම එන්නත් තොගය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ.

(Aruna)