Wednesday, August 20, 2025
Follow Us
දෛනික කොවිඩ් මරණ ඉහළට

අගෝස්තු 04වනදා කොවිඩ් මරණ 94ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.


ඒ අනුව මෙරටදී මේ දක්වා සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 4,821ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ 94න් 49දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 45දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

(Aruna)