Monday, August 18, 2025
Follow Us
කොරෝනා නිසා නගරයක් ජනශුන්‍ය වෙයි

දින හතරක් තුළ කොවිඩ් රෝගින් 174ක් යටවත්ත ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් වාර්තා විමත් සමග අද (05)දහවල් යෙලක්කරය නගරය ජනශුන්‍ය වී තිබෙනවා.

මේ වන විට යටවත්ත ප්‍රදේශයේ ගම්මාන රැසක කොවිඩ් රෝගින් වාර්තා වි ඇති අතර වෙළදසැල් කිහිපයක ද රෝගින් හමුවි තිබෙනවා.

අත්‍යවශ්‍ය කරුණකටහැර නගර කරා නොපැමිණෙ ලෙසත් අදාළ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන ලෙසද සෞඛ්‍ය බලධාරින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(Neth)