Friday, October 16, 2026
Follow Us
ලක්ෂ 10 කට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දෙයි

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, ඊයේ දිනයේදී පුද්ගලයින් 30,499 දෙනෙකුට එහි පළමු මාත්‍රාව ලබාදීමත් සමගයි. වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ මේවනවිට පුද්ගලයින් දස ලක්ෂ 4,231 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බවයි.

එහි දෙවන මාත්‍රාව ද සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව අට ලක්ෂ 7,539 ක්.

(Neth)