Sunday, August 17, 2025
Follow Us
මෙරට කොවිඩ් මරණ 4645 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 74ක් වාර්තා වෙයි


තවත් කොවිඩ් මරණ 74ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ 74ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,645ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 26 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 48 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

(Aruna)