Saturday, August 16, 2025
Follow Us
තවත් කොවිඩ් මරණ 63ක්

ජූලි 27වනදා කොවිඩ් මරණ 63ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.


ඒ අනුව මෙරටදී මේ දක්වා සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 4258ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ 63න් 35දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 28දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

(Aruna)