Wednesday, April 29, 2026
Follow Us
විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දෙවැනි තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (28) නිකුත් කළ නවතම ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, එහි දෙවැනි ස්ථානය ලබා ගැනීමට වනිඳු හසරංගට හැකිව තිබෙනවා.

ඔහු ප්‍රසාද ලකුණු 720ක් දිනාගෙන ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට පැමිණීමත් සමඟම ඇෆ්ගනිස්තානයේ Rashid Khan එහි තෙවැනි තැන දක්වා ස්ථානයක් පසුබැස තිබෙනවා.

(Neth)