Friday, February 27, 2026
Follow Us
ඩෙල්ටා කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා කම්හලක් ම වසාදැමේ

ඩෙල්ටා කොවිඩ් ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දින 10 කට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබේ.

එසේම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සේවක සේවිකාවන්ට අමතරව කොරෝනා වෛරස ආසාදිත සේවක සේවිකාවන් 121කු එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හමුවී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පවසයි.

(Aruna)