Friday, October 16, 2026
Follow Us
කැපිටල් මහාරාජා සමුහ ව්‍යාපාරයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ සභාපති ආර්. රාජාමහෙන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පිහිටි ප්‍රසිද්ධ රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.

(Neth)