Friday, October 16, 2026
Follow Us
මොඩර්නා කොරෝනා මර්ධන එන්නත අද ශ්‍රී ලංකාවට

අද දිනයේ මොඩර්නා කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 86 කට ආසන්න ප්‍රමාණයක් මේ දක්වා ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි.

(Neth)