Friday, February 27, 2026
Follow Us
කොවිඩ් ආසාදිතයින් 1,568 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වෙයි : කළුතරින් පමණක් ආසාදිතයින් 225ක්

තවත් කොරෝනා ආසාදිතයන් 1,568 දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණා. ඒ අතරින් 225 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

හුදෙකලා කර තිබූ ප්‍රදේශ 05 ක් අද උදෑසන සිට හුදෙකළා තත්ත්වයෙන් ඉවත් කළ බවද යුදහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)