ස්පුට්නික් එන්නත් තොගයක් දිවයිනට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V තවත් එන්නත් මාත්‍රා 50,000ක් දිවයිනට රැගෙනවිත් තිබේ. මෙම එන්නත් තොගය අද (07) අලුයම දිවයිනට රැගෙනවිත් ඇති බව ‘වාර්තා වේ (Aruna)