Wednesday, August 06, 2025
Follow Us
මෙරට කොවිඩ් මරණ ගණන 3200 ඉක්මවයි

ජූලි 4වනදා කොවිඩ් මරණ 45ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.


ඒ අනුව මෙරටදී මේ දක්වා සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,236ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ 45න් 25 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 20දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

(Aruna)