Friday, February 27, 2026
Follow Us
විදෙස් රටවල සිට පැමිණි 86 දෙනෙකු ඇතුළුව තවත් කොවිඩ් රෝගීන් 1823ක්

ඊයේ (02) දිනය තුළ මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1823 දෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1737 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 86 දෙනෙකු වශයෙනි.

මේත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 262,795ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(LNW)