Saturday, August 02, 2025
Follow Us
තවත් ගැබිණි මවක් කොරෝනාවෙන් මරුට !

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ගැබිණි මවක් කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

අරණායක තල්ගස්පිටිය ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මෙම ගැබිණි මව ජුනි 21 වනදා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර 22 වනදා ඇය මියගොස් ඇති බව සඳහන්.

PCR පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ ඇය කොවිඩ් ආසාදිත බවයි.

(LNW)