Thursday, February 26, 2026
Follow Us
රවී ඇතුළු දසදෙනෙකුට එරෙහි නඩුව ජුලි 2 කැඳවයි

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව ජුලි මස 2වනදා කැඳවිමට නියම කර තිබේ.

නඩුව පසුගිය 18 වන දා කැදවීමට නියමිතව තිබුණ ද පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් විවෘත අධිකරණය හමුවේ කැදවීමකින් තොරවම කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

(Aruna)