තවත් කොවිඩ් මරණ 55ක් ඊයේ (18) දින තහවුරු කර තිබේ.
ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 2,480ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වාර්තා වූ මරණ 55න් 23ක් කාන්තාවන් වන අතර සෙසු 32 පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
(Aruna)