Friday, October 16, 2026
Follow Us
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂක ලෙස ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

මේ අතර, වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර තිබේ.

(Aruna)