Friday, October 16, 2026
Follow Us
නිරෝධායන නීති කැඩූ 1281ක් අල්ලයි

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1281 දෙනෙකු ගත වූ පැය 24 තුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි

මින් වැඩි පිරිසක් මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස දැක්වෙනේ 136ක් ලෙසයි.

ඒ අනුව නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 39,592ක් අත්අඩංගුවට ගෙන ඇත.

(Aruna)