Tuesday, August 05, 2025
Follow Us
මෙරට කොවිඩ් මරණ 2615ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 55ක් ඊයේ (15) දින තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 2,615ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)