පාන් හැර නෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහලට පාන් හැර නෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 ත් 10 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව මාළු පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 5ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බව සඳහන්. (Neth)