Thursday, February 26, 2026
Follow Us
කොවිඩ් මරණ 57ක් වාර්තා වෙයි

කොවිඩ් මරණ ගණන 2,260ක් දක්වා ඉහළට

පසුගිය ජුනි 13 වනදා කොවිඩ් – 19 ආසාදිත මරණ 57ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ.

මේ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,260ක් වෙයි.

(Aruna)