Thursday, February 26, 2026
Follow Us
කොවිඩ් මරණ වාර්තා කිරීම අලුත් ක්‍රමයකට

කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කිරීමේදී පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේ දී වාර්තා කිරීමට මින් ඉදිරියට කටයුතු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මීට ප්‍රථමව වාර්තා කළ පසුගිය දිනවල සිදුවූ මරණ මෙම නව ක්‍රමවේදය යටතේ වාර්තා නොකරණ බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

(Aruna)