Wednesday, August 06, 2025
Follow Us
අද කොවිඩ් එන්නත ලබා ගත හැකි ස්ථාන මෙන්න

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (12) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දිනයේ යුද හමුදාවේ දායකත්වයෙන් එන්නත්කරණ සිදුවන මධ්‍යස්ථාන පහතින් දැනුවත් විය හැකියි.

a

(Aruna)