Friday, October 16, 2026
Follow Us
දිවයින පුරා නායයෑම් අවදානම් සහිත ස්ථාන 343ක්

දිවයින පුරා නායයෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, විවිධ ප්‍රදේශවලින් නායයෑම් 27ක් වාර්තා වී ඇති බවයි.

(Aruna)