Friday, October 16, 2026
Follow Us
මෙරට කොවිඩ් මරණ 1844ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 54ක් ඊයේ08) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,844ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

(Aruna)