Thursday, August 07, 2025
Follow Us
අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ටත් තැපෑලෙන් ඖෂධ

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ සායනික ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට එවීමට පියවර ගෙන තිබෙනවා.

ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පැවසුවේ තැපැල් මගින් ඖෂධ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන රෝගීන් තමාට අයත් විශේෂඥ වෛද්‍යවරයාට වෙන් කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාදී තම ලිපිනය ඇතුළු තොරතුරු ලබාදිය යුතු බවයි.

අදාළ වෛද්‍යවරුන්ට වෙන් කර ඇති දුරකථන අංක පහතින්.

contak

(Neth)