කොවිඩ් මරණ සංඛ්‍යාව 1,789ක් දක්වා ඉහළට කොරෝනා ආසාදිත මරණ 47ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව කාන්තාවන් 21ක් සහ පුරුෂයින් 26ක් කොරෝනා ආසදිතව මියගොස් ඇත. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 1,789ක් දක්වා ඉහළ ගොස් තිබේ. (Aruna)