සංචරණ සීමාවන්ට යටත්ව ග්‍රාම නිලධාරී වසම් 77ක් හුදෙකලා බවින් ඉවතට මෙතෙක් හුදෙකලා කර තිබුණු ග්‍රාම නිලධාරී වසම් 77ක් පවතින සංචරණ සීමාවන්ට යටත්ව හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. දිස්ත්‍රික්ක 11කට අයත් එම ප්‍රදේශ ගැන විස්තරය පහතින් දැක්වේ. (LNW)