මෙරට කොවිඩ් මරණ 1269 දක්වා ඉහළට තවත් කොවිඩ් මරණ 28ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 1,269ක් දක්වා ඉහළ ගොස් ඇත. (Aruna)