Wednesday, February 25, 2026
Follow Us
සමස්ත කොරෝනා මරණ 941ක් දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත මරණ 20ක් වාර්තා වී තිබෙන බව’ ඊයේ (15) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

මේ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 941ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)