Monday, April 27, 2026
Follow Us
කොරෝනා මරණ ගණන 667ක් දක්වා ඉහළට

කොවිඩ් මරණ 6ක් ඊයේ (29) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ.

මේ අනුව මෙරට වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 667ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)