Thursday, October 15, 2026
Follow Us
මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි : දැනට ආසාදිතයින් 826ක්

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 100,517ක් වනවා

(Neth)