Tuesday, February 24, 2026
Follow Us
දුම්රිය තොරතුරු ගන්නත් කෙටි අංකයක්

හදිසි අවස්ථාවක දී පැමිණිලි කිරීම සඳහා සහ දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබාගැනීම සඳහා කෙටි දුරකථන අංකයක් දුම්රිය දෙපාර්තමේන්තුව හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ සියලුම පැමිණිලි හා අනෙකුත් තොරතුරු විමසීම් සඳහා 1971 යන කෙටි දුරකථන අංකය භාවිත කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

(Neth)