Tuesday, February 24, 2026
Follow Us
බීමත් රියදුරන් සොයා මෙහෙයුම්

බිමත්ව රිය පදවන පුද්ගලයන් සොයා අත්අඩංගුවට ගැනීම සඳහා අද (10) විශේෂ මෙහෙයුමක් අරඹන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එමගින් උත්සව සමයේ සිදුවිය හැකි රිය අනතුරු ඉහළ යාම හා කොවිඩ් පැතිරීම පාලනය ඉල්ලක්ක කර එම විශේෂ පොලිස් මෙහෙයුම ආරම්භ කර තිබෙන බව සඳහන් කරයි.

(Aruna)