Sunday, April 26, 2026
Follow Us
හදිසි දුම්රිය වර්ජනයක්

පරිපාලනමය ගැටළුවක් සම්බන්ධයෙන් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

නව සාමාන්‍යාධිකාරීවරයෙකු දුම්රිය දෙපාර්තමේන්තුව තුළින්ම පත් කිරීමට විරෝධය පාමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරයි.

වර්ජනය හේතුවෙන් අද(09) පස්වරුවේ දුම්රිය ධාවනයට බාධා එල්ල විය හැකි බව වාර්තා වේ.

(Aruna)