Wednesday, October 14, 2026
Follow Us
තවත් කොවිඩ් ආසාදිතයින් 177ක් හඳුනා ගැනේ

තවත් කොරෝනා ආසාදිතයින් 177 දෙනෙකු මෙරටින් ඊයේ හඳුනාගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

(Neth)