Monday, February 23, 2026
Follow Us
දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකයින්, ඇතුළු සේවකයින් පිරිසකගේ හදිසි වැඩ වර්ජනයක්

අසාධාරණ විනය ක්‍රියාමාර්ග වලට විරෝධය පළකිරීමට මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කර සිටියි.

(Lanka Leads)