Saturday, April 25, 2026
Follow Us
කොවිඩ් මරණ 453 දක්වා ඉහළට

තවත්කොවිඩ් මරණ 03ක් වාර්තා ඊයේ (23) වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 453 කි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිද පිරිමි පුද්ගලයෙක් සහ වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

(Aruna)