Sunday, July 12, 2026
Follow Us
වනඅලි කළමනාකරණ ගැසට්ටුවට කැබිනට් අනුමැතිය

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ මාර්ගෝපදේශ හා රෙගුලාසි ඇතුලත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ අනුව ඉඩම් හෙක්ටයාර 23,746.55ක භූමියක් යෝජිත ලෙස හඳුනාගෙන තිබේ.

(Aruna)