Wednesday, October 14, 2026
Follow Us
වෛද්‍ය සිසුන්ටත් කොවිඩ් එන්නත

සියලුම වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුවට සහභාගිවන වෛද්‍ය සිසුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබාදීමට තීරණය කර තිබේ.

එන්නත ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා.

(Aruna)