Thursday, April 23, 2026
Follow Us
ජනපති සමාව හිමිවන සිරකරුවන් ගණන 146 කට සීමා වෙයි

73 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සිරකරුවන් 146 දෙනෙකුට අද දිනයේදි විශේෂ ජනාධිපති සමාව හිමිවනවා.

මීට පෙර අවස්ථා 3 කදී කොරෝනා වසංගත තත්වය සහ නත්තල නිමිති කර ගනිමින් සමාවන් ප්‍රදානය කිරීම හේතුවෙන් මෙවර ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති සමාව හිමිවන සිරකරුවන් ගණන අඩුවී තිබෙනවා.

(Neth)