Thursday, August 27, 2026
Follow Us
කොවිඩ් මරණ 7ක්

කොවිඩ් ආසාදිත මරණ 7ක් ඊයේ (28) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

මේ අනුව මෙරට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 297ක්.

(Aruna)