Wednesday, February 18, 2026
Follow Us
ආනවිළුන්දාවට අත තියූ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

ආනවිළුන්දාව රම්සා අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මෙම මස 24 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔහු අද හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුවයි. සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් ඊයේ වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.

(Neth)