Monday, August 24, 2026
Follow Us
රහස් ජන්දයෙන් රුවන් විජේවර්ධන එජාප නියෝජ්‍ය නායකත්වයට තේරී පත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන තේරී පත්ව තිබෙනවා.

පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා රවී කරුණානායක සහ රුවන් විජේවර්ධන ගේ නම් යෝජනා වූ අතර එහිදී රහස් ජන්දයක් පැවැත්වීමට සිදුවුවා.

රහස් ජන්දයේදී රුවන් විජේවර්ධනට ජන්ද 28ක් සහ රවී කරුණානායකට ජන්ද 10ක් හිමිව තිබෙනවා.

(Neth)