Tuesday, February 17, 2026
Follow Us
ඊයේ දිනට කොරෝනා රෝගීන් 17ක්. සමස්තය 3012ක් දක්වා ඉහළට

මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 3012ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ, ඊයේ (30) දිනයේ හඳුනාගත් නව රෝගීන් 17 දෙනෙකු සමඟය.

ඔවුන් අතරින් තිදෙනෙකු මාලදිවයිනේ සිට මෙරටට පැමිණි අය වන අතර තවත් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වෙති.

(LNW)